Saturday, January 21, 2017



                        මා කව්දැයි 
                        නුඹ නොදන්නවා නම් 
                        කුමට ද 
                        මේ හිතවත් කම් 
                        තව දුරටත්..........

3 comments:

  1. හොඳටම දන්නේ අපි තමයි. මේකේ ෆලෝවර් ගැජට් එක එල්ලන්න. එතකොට මේක ෆලෝ කරන අයට ඔයා ලියන ඒවා යනවා.

    ReplyDelete
  2. ඇවිද්ද පය දිගේ තමයි ආවේ...දිගටම ලියන්න...අපි එනවා..
    එලද බ්‍රා...අක්කන්ඩි

    ReplyDelete
  3. ඇත්ත....ගොඩක් අයට මේක ගැලපෙනවා...
    වැදුනා බොක්කට ඒ කවිය

    ReplyDelete